Citizen.lk
 

ජැක්සන් ඇන්තනී සමඟින් පියුමි හංසමාලී බොලිවුඩි චිත්‍රපටයක ප්‍රධාන චරිතයකට - Photos

ජැක්සන් ඇන්තනී සමඟින් පියුමි හංසමාලී බොලිවුඩි චිත්‍රපටයක ප්‍රධාන චරිතයකට - Photos  | piyumi hansamali selected  laknaw movie
Tue 19 December 2017 4:33 pm
11,936 views

පියුමි හංසමාලී කියන්නේ ලංකාවේ නිතරම කතා බහට ලක් වෙන් නිරූපණ ශිල්පිණියක්, කාලෙන් කාලේට පියුමි ගැන විවිධ පුවත් මැවෙනවා, පියුමි හංසමාලීට ඉන්දීය චිත්‍රපටයක ප්‍රධාන චරිතය නිරූපනය කිරීම සඳහා අවස්ථාවක් ලැබීලා තියනවා.

ප්‍රකට ඉන්දීය චිත්‍රපට අධ්‍යෂක්ෂක අනිල් කුමාර්ගේ ලක්නව් නැමැති චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා තමයි පියුමිට මේ අවස්ථාව හිමි වෙලා තියෙන්නේ. පියුමි සමඟ මෙම චිත්‍රපටයේ රංගනය සඳහා ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාත් එකතුවීම තවත් සුවිශේෂි සිදුවීමක් මේ ඉදිරියේදී නිෂ්පාදනය වීමට නියමිත ලක්නව් චිත්‍රපයේ මුහුරත් උළෙලෙක සොඳුරු අවස්ථා කිහිපයකි.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

P.M. Ranil Wickramasinghe Speaks About Bond Scam | බැදුම්කරය ගැන අගමැතිගෙත් අලුත් කතාවක්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News