Citizen.lk
 

රටවල් 174 ක තරඟ කරුවන් පරදා Best Model of the World 2017 තරගයේදී හොඳම නිරූපණ ශිල්පියා ලෙස තේරී පත් වූ ගලේවල ජනුක - Photos

රටවල් 174  ක තරඟ කරුවන් පරදා Best Model of the World 2017 තරගයේදී  හොඳම නිරූපණ ශිල්පියා ලෙස තේරී පත් වූ ගලේවල ජනුක - Photos  | galewela janka
Sun 17 December 2017 1:45 pm
7,516 views

පසුගියදා ප්‍රංශයේ පැරිස් නුවර පැවති Best Model of the World 2017 තරගයේදී රටවල් 174 ක තරගකරුවන් අභිබවා කුරුණෑගල ගලේවල ප්‍රදේශයේ තරුණයෙකු හොඳම නිරූපණ ශිල්පියා ලෙස ප්‍රථම තැනට තේරී පත්වූයේය. ඔහු නමින් ජනුක රාජපක්ෂයි. ලංකාවේ තරුණයෙකු මේ ආකාර ජාත්‍යන්තර තරගයකින් පළමු තැන දිනූ ප්‍රථම අවස්ථාව මෙය ලෙස සැලකේ.

කුරුණෑගල මලියදේව විදුහලේ ආදි සිසුවකු වන ජනුක මින් ඉහත 2014 සිරස මෑන් හන්ට් තරගයෙන් දෙවැනි තැන දිනූ අයෙකි. අනතුරුව 2015දී පෙරකී තරගාවලියට එක්වී එහිද දෙවන ස්ථානය දිනූ ඔහු මෙවර තරගයේදී පළමු තැන දිනා තිබේ.

පසුගියදා ඔහු ජයග්‍රහණය අත්කරගෙන ලංකාවට පැමිණි අවස්ථාවේ ගුවන් තොටුපළේ සිට නිවස දක්වාම විශේෂ පිළිගැනීම් උත්සවද සංවිධානය කර තිබුණි. ජනුක ජයග්‍රහණය කළ අවස්ථාවේත් ඔහු ලංකාවට පැමිණි පසු පිළිගැනීම් අවස්ථාවේත් ඡායාරූප කිහිපයක් පහතින්

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News