Citizen.lk
 

අහසට නැඟුණු කුලුණු ඉතිරිවන්නට මුළු කොළඹම මීදුමෙන් වැසුණු අපූරුව ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 35වන මහලට පෙනුණු අපූරුව - වීඩියෝ

අහසට නැඟුණු කුලුණු ඉතිරිවන්නට මුළු කොළඹම මීදුමෙන් වැසුණු අපූරුව ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 35වන මහලට පෙනුණු අපූරුව - වීඩියෝ | Colombo Fog WTC View
Fri 15 December 2017 8:32 am
8,147 views

මේ දිනවල උදෑසන පවතින ශීත කාළගුණයත් සමඟින් කොළඹ නගරයේ මීදුම් අධික කාළගුණයක් දැකගන්නට ලැබෙනවා. මේ හේතුවෙන් අලුතින් ඉදිවන නෙළුම් කුළුණේ ඉහළද මීදුමින් වැසී ගොස් ඇති අතර මෙම අපූර්ව දර්ශනය ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 35 වන මහලේ සිට පෙනන අයුරු දැක්වෙන වීඩියෝවක් අපවෙත ලැබී තිබෙනවා.

එහි ඇති පරිදි කොළඹ නගරයම උදෑසන කාලයේ මීදුමෙන් වැසීගොත් ඇති අයුරු දැකගන්නට ලැබෙනවා.

මේ එහි වීඩියෝව ඡායාරූපයි...

 

 

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News