Citizen.lk
 

දුම්රිය වර්ජනයෙන් දෛනිකව අහිමි වන ආදායම රුපියල් මිලියන 12 කට අධිකයි

දුම්රිය වර්ජනයෙන් දෛනිකව අහිමි වන ආදායම රුපියල් මිලියන 12 කට අධිකයි | train srike
Sun 10 December 2017 5:17 pm
2,261 views

 

දුම්රිය වර්ජනය හේතුවෙන්, දෛනිකව රුපියල් මිලියන 12 කට අධික මුදලක් අහිමි වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

වැටුප් විෂමතා ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් ආරම්භ කර ඇති දුම්රිය වැඩ වර්ජනය තුන්වන දිනට අදත් ක්‍රියාත්මක බව දුම්රිය වෘත්තීය සමිති සඳහන් කළා.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ලේකම් ඉන්දික රුවන් සඳහන් කළේ, අද සියලු දුම්රිය වෘත්තිය සමිතිවල සහාය ඒ සඳහා ලබා ගන්නා බව යි.


පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සදහන් කළේ දැනට ධාවනය වන සියලු දුම්රියවලට පොලිස් ආරක්ෂාව යොදා ඇති බවත් ඒ සම්බන්ධයෙන් සියලු පොලිස් ස්ථානවලට උපදෙස් දී ඇති බව යි.

Latest News

You may also like

Latest Videos

( 5 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News