Citizen.lk
 

අනුරාධපුර මොරගොඩ අලගොල්ලෑවේදී තවත් දළ ඇතෙකු මරුට

අනුරාධපුර මොරගොඩ අලගොල්ලෑවේදී තවත් දළ ඇතෙකු මරුට | dala atha
Sat 09 December 2017 9:06 am
6,038 views

 

අනුරාධපුර මොරගොඩ අලගොල්ලෑවේදී විදුලි රැහැනක පැටලී දළ ඇතකු මිය ගොස් ඇතැයි පොලිසිය පවසනවා.

ඇතාගේ දළයක දිල අඩි තුන හමාරක් පමණ ඇති අතර, සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News