Citizen.lk
 

ලෝකයේ වයස අවුරුද්දට අඩු දරුවන් මිලියන 17ක් ආශ්වාස ප්‍රශ්වාස කරන්නේ විෂ සහිත වාතය

ලෝකයේ වයස අවුරුද්දට අඩු දරුවන් මිලියන 17ක් ආශ්වාස ප්‍රශ්වාස කරන්නේ  විෂ සහිත වාතය | Babies' brains damaged by pollution, Unicef
Fri 08 December 2017 2:10 pm
4,297 views

ලෝකය ඉතා ජනාකීර්ණ ප්‍රදේශවල දූෂණය වූ වාතය ආශ්වාස ප්‍රශ්වාස කිරීමෙන් වයස අවුරුද්දට අඩු දරුවන්ගේ මොළයේ වර්ධනය අඩාල වන බව
එක්සත් ජාතින්ගේ ළමා ඒජන්සිය පවසනවා.

මෙහි බලපෑම ඉතාමත් උග්‍ර ලෙස පවතින්නේ දකුණු ආසියානු කලාපයේ වෙසෙන දරුවන්ට බව ඔවුන් තවදුරටත් පෙන්වා දෙනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

P.M. Ranil Wickramasinghe Speaks About Bond Scam | බැදුම්කරය ගැන අගමැතිගෙත් අලුත් කතාවක්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News