Citizen.lk
 

සාමාන්‍ය පෙළ (O/L) විභාගයේ අනිවාර්ය විෂයන් සංඛ්‍යාව 06කට අඩු වෙයි

සාමාන්‍ය පෙළ (O/L) විභාගයේ අනිවාර්ය විෂයන් සංඛ්‍යාව 06කට අඩු වෙයි | akila ol subject reduces
Fri 08 December 2017 10:29 am
4,691 views

 

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (O/L) විභාගයේ අනිවාර්ය විෂයන් සංඛ්‍යාව ඉදිරියේදී විෂයන් 06කට සීමා කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ජාතික සුරක්ෂා සිසු රක්ෂණාවරණ දිනය නිමිත්තෙන් නුගේගොඩ අනුලා විද්‍යාලයේ පැවති උත්සවයට එක්වෙමින්.

අධ්‍යාපනයේ ගුණාත්මක වෙනසක් ඇති කිරීමේ අරමුණීන් මෙම පියවර ගැනීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

Latest News

You may also like

Latest Videos

( 5 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News