Citizen.lk
 

මහින්ද එක්වුණත් නැතත් ඡන්දේ දිනන්න පුලුවන් - මහින්ද සමරසිංහ

මහින්ද එක්වුණත් නැතත් ඡන්දේ දිනන්න පුලුවන් - මහින්ද සමරසිංහ | SLFP Press Conference About Election
Tue 05 December 2017 5:50 pm
835 views

අද දහවල් එක්සත් ජනතා නිදහස් සන්ධාන පක්ෂ මූලස්ථානයේදී ජනාධිපති වරයාගේ විදෙස් සංචාරය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමට මාධ්‍ය සාකච්ඡාව පැවැත්වුණි.

එහිදී මාධ්‍යවේදියකු ඇසූ පැනයට පිළිතුරු දෙමින් මහින්ද සමරසිංහ අමාත්‍යවරයා පවසා සිටියේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා හා වර්තමාන ජනාධිපතිවරයා , එකට එක් වූ වුවත් නැතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තනිව මැතිවරණයට මුහුණ දී ජයග්‍රහණය කළ හැකි බවයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

Schoolgirl, allegedly afflicted with stigmatized disease, offered national school | බොරු HIV බියක් නිසා පාසැල අහිමි වූ දැරියට ජාතික පාසලක් හිමිවෙයි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News