Citizen.lk
 

3 වන ටෙස්ට් තරඟයේදී ඇන්ජි, චන්දි ශතක රැස් කරයි

3 වන ටෙස්ට් තරඟයේදී ඇන්ජි, චන්දි ශතක රැස් කරයි | Anji Chandi Century 3rd Test
Mon 04 December 2017 4:20 pm
770 views

ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වැනි දිනය වන අද විශිෂ්ඨ ඉනිම් දෙකක් ක්‍රීඩා කරමින් ශතක රැස්කිරීමට ඇන්ජලෝ මැතිව්ස් හා දිනේශ් චන්දිමාල් සමත්විය.

ඇන්ජලෝ අද සිය 8 වැනි ශතකය රැස්කරද්දී, චන්දිමාල් රැස්කළේ 10 වැනි ටෙස්ට් ශතකය වේ.

ඔවුන් දෙදෙනා සිව්වැනි කඩුල්ල වෙනුවෙන් වාර්තා කල සබඳතාව ලකුණු 181 ක්.

එම සබඳතාව බිඳ වැටුණේ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 111 ක් ලබා සිටිය දී, සිව්වැනි කඩුල්ල ලෙස දැවී යාමත් සමගිනි.

මේ වන විට ශ්‍රී ලංකා පළමු ඉනිම කඩුලු 9ට ලකුණු 348 ක්.

ඉන්දියාවේ දිල්ලිනුවර දී පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දිය කණ්ඩායම පළමු ඉනිමට කඩුලු 7 ක් දැවී ලකුණු 536 ක් රැස්කිරීමට සමත්විය.

Latest News

You may also like

Latest Videos

Hot Video

Rajitha Senarathne Press Conference | රාජිතට උත්තර නැතිවුණු මාධ්‍යවේදියාගේ ප්‍රශ්ණය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News