Citizen.lk
 
 

වායු දූෂණය නිසා පන්දු රකිද්දි මුඛ අවාරණ පැළදූ ශ්‍රි ලංකා ටීම් එක බැට් කරද්දි නොදැම්මේ ඇයි අහපු එකට රසල් දුන්න සැර උත්තරය - Photos

වායු දූෂණය නිසා පන්දු රකිද්දි මුඛ අවාරණ පැළදූ ශ්‍රි ලංකා ටීම් එක බැට් කරද්දි නොදැම්මේ ඇයි අහපු එකට රසල් දුන්න සැර උත්තරය - Photos  | Russel Arnold twitter reply mask
Mon 04 December 2017 9:00 am
15,285 views

ඉන්දියාව හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දිල්ලිහි පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය වායු දූෂණය හේතුවෙන් විනාඩි කිහිපයකට නවතා දැමුවා . ඒ එහි වායු දූෂණය ඉහළ මට්ටමක පවතින බව දර්ශක වලින් පෙන්වා දිමත් සමඟය.

ඒ වන විට ශ්‍රි ලංකා පිල පන්දු රැකීම සිදු කර සිටිය අතර වායු දූෂණය නිසා ඔවුන් මුඛ ආවාරණ පැළදීමක් සිදු කරා. ශ්‍රි ලංකා පිළ පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසීමේදී මුඛ ආවරණයක් පැළදීම සිදු නොකිරීම නිසා ඒ පිළිබඳව ට්විටර් ජාලය ඔස්සේ රසල් ගෙන් මෙසේ ආසා තිබුනාා " පන්දු රකිද්දි භාවිතා කල මාර්ස්ක් බැට් කරද්දි කෝ යනුවෙන් " එයට රසල් උත්තර දුන්නේ මෙසේය..

" පන්දු රකිද්දි අව්කන්ණාඩි පළඳින ඉන්දියානු ක්‍රීඩකයින් පිති හරඹයේදී එය භාවිතා නොකරන්නේ ඇයි එකම ඉරට එහෙම දෙවිදියක් යනුවෙන් රසල් ඉතා වටිනා පිළිතුරක් ලබා දුන්නේය..

Latest News

You may also like

Latest Videos

Hot Video

LG polls on or before Feb 17 |  පෙබරවාරී 17 වන දින හෝ ඊට පෙර දිනයක ප්‍රාදේශිය සභා මැතිවරණය  තියනවා - මැතිවරණ කොමසාරිස්  මහින්ද දේශප්‍රිය - Video
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News