Citizen.lk
 

එංගලන්ත රජ පවුලට මංගල සීනු - හැරී කුමරුගේ අත ගන්න වාසනාවන්තියගේ විස්තර එළියට - Photos

Sat 27 August 2016 5:22 pm
686 views

බ්‍රිතාන්‍යයේ හැරි කුමරු (33) සහ ඇමරිකාවේ ටෙලිනාට්‍ය නිළියක් වන Meghan Markle (36) අද දිනයේ විවාහ ගිවිසගත් බව බ්‍රිතාන්‍යය මාධ්‍ය වාර්තා කර තිබේ.

විවාහයට රැජිනගේ අවසරය හිමිව තිබෙන අතර දෙපලගේ විවාහය ලබන වසරේ මුල භාගයේදී සිදුවිමට නියමිතය.

Meghan Markle මීට පෙර විවාහා වී සිටියේ ඇමරිකානු චිත්‍රපට නිෂ්පාදකයෙකු වන Trevor Engelson සමගයි.

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු මිට පෙර බ්‍රිතාන්‍යය නිළියක වන Cressida Bonas සමග සහ Chelsy Davy සමග සම්බන්ධතා පැවැත්විය.

Latest News

You may also like

Latest Videos

( 10 views)

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News