Citizen.lk
 

ලාංකීය රෝද සපත්තු ( Roller Skation) ක්‍රීඩකයන් ඉදිරියේදී ජාත්‍යන්තර තරඟවලට - වීඩියෝ

 ලාංකීය රෝද සපත්තු ( Roller Skation) ක්‍රීඩකයන් ඉදිරියේදී ජාත්‍යන්තර තරඟවලට - වීඩියෝ | Roller Skation Sri Lanka Gampaha
Thu 23 November 2017 12:29 pm
441 views

ගම්පහ දිස්ත‍්‍රික් රෝද සපත්තු සංගමය සංවිධානය කල Roller Skation රෝද සපත්තු තරඟාවලියක් පසුගියදා ගම්පහ දී පැවැත්වුණා. මේ සදහා පාසල් ගණනාවක රෝද සපත්තු තරඟකරුවන් සහභාගී වී සිටියා.

2005 වර්ෂයේ නීල් රත්නසිරි පෙරේරා මහතා විසින් ලංකාවට හඳුන්වාදුන් මෙම රෝද සපත්තු ක‍්‍රීඩාව 2009 වර්ශයේ සිට ජාතික මට්ටමින් සෑම දිස්ත‍්‍රික්කයකම ව්‍යාප්ත වුණා.

මේ වනවිට දිස්ත‍්‍රික්ක 15 ක පාසල් මට්ටමින් හා ජාතික මට්ටමින් ක‍්‍රීඩකයෝ මෙම ක‍්‍රීඩාවේ නිතර වන අතර ජාතික මට්ටමේ දක්ෂතා පෙන්වන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ආසියා තරගාවලිය ඇතුලු ජාත්‍යන්තර තරඟවලට රැගෙන ගොස් රටට කීර්තියක් ගෙනදීම අරමුණ බවද ගම්පහ රෝද සපත්තු සංගමයේ ලේකම් ප‍්‍රසන්න දේවසුරේන්ද්‍ර මහතා පැවසුවා.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

P.M. Ranil Wickramasinghe Speaks About Bond Scam | බැදුම්කරය ගැන අගමැතිගෙත් අලුත් කතාවක්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News