Citizen.lk
 

සුදු පෙට්රල් රතු වෙලා භූමිතෙල් සුවඳයි ඉන්ධන පිරවුම් හලක් රත් වෙයි තාවකාලිකව පෙට්‍රල් නිකුත් කිරීම නවත්තයි - ඡායාරූප

සුදු පෙට්රල් රතු වෙලා භූමිතෙල් සුවඳයි ඉන්ධන පිරවුම් හලක් රත් වෙයි තාවකාලිකව පෙට්‍රල් නිකුත් කිරීම නවත්තයි - ඡායාරූප | dabulle petrol
Thu 23 November 2017 10:18 am
3,768 views

 

පෙට්‍රල් වලට භූමිතෙල් කලවම් කොට නාඋල විවිධ සේවා සමුපකාර සමිතියට අයත් ඉන්ධන පිරවුම් හලකින් වාහන වලට නිකුත් කරන බව වාහන හිමියෝ චොදනා කරනවා.

එම පිරවුම් හලින් රැගත් පෙට්‍රල් තුළින් රතු පැහැති වර්ණයක් දර්ශනය වන බවත් එම පෙට්‍රල් වල භූමිතෙල් ගඳත් වහනය වන බවයි ඔහුන් පවසන්නේ.

මෙම ඉන්ධන සංස්ථාවෙන් ලබාදෙන ඒවා බවත් බව්සර් රථයෙන් බාපු ගමන් පැට්‍රල් වල ලබාගත් සාම්පල් බෝතලය පවා තිබෙන බවත් භූමිතෙල් ගද වහනය වන පෙට්‍රල් ලබාදෙන්නේ ඇයි දැයි ජනතාව ඇසිය යුත්තේ ඉන්දන පිරවුම්හල් වලින් නොව සංස්ථාවෙන් බව එම පිරවුම් හලේ කළමණාකාර වරයා කියා සිටියා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News