Citizen.lk
 

ධවල මන්දිරයේ නිළ නත්තල් ගස ජනාධිපති ආර්යා මෙලනියා ට්‍රම්ප් පිළිගනියි - Video

ධවල මන්දිරයේ නිළ නත්තල් ගස ජනාධිපති ආර්යා මෙලනියා ට්‍රම්ප් පිළිගනියි - Video | melaniya
Wed 22 November 2017 3:04 pm
505 views

 

ධවල මන්දිරයේ සකස් කරන සාම්ප්‍රධායීක නිළ නත්තල් ගස පිළිගැනීම පසුගිය දා අමෙරිකා ජනාධිපති ආර්යා මෙලනියා ට්‍රම්ප් සහ ඇගේ පුතුනුවන් අතින් සිදු වුණා.

සෑම වසරකම මෙම නත්තල් ගස නිල වශයෙන් පිළිගන්නේ ජනාධිපති ආර්යාව වීම විශේෂත්වයක්.

මෙහි උස මීටර 6ක් පමණ වන බවටයි වාර්තා වෙන්නේ.

මෙම ගස ධවල මන්දිරයේ නිල නත්තල් ගස තෝරාගනු ලබන්නේ වෘත්තීය නත්තල් ගස් වවන්නන් අතර පැවැත්වෙන තරගයකින් අනතුරුවයි.

 

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Rajitha Senarathne Press Conference | රාජිතට උත්තර නැතිවුණු මාධ්‍යවේදියාගේ ප්‍රශ්ණය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News