Citizen.lk
 
 

අඩි 40 ක් ගැඹුරු රංගල ස්භාවික නාන තටාකයේ දිය නෑමට ගිය තරුණයෙකුට අත්වුන අවාසනාවන්ත ඉරණම - Photos    

අඩි 40 ක් ගැඹුරු රංගල ස්භාවික නාන තටාකයේ  දිය නෑමට ගිය තරුණයෙකුට අත්වුන අවාසනාවන්ත ඉරණම - Photos     | rangala natural swimming pool drown
Tue 21 November 2017 3:21 pm
22,760 views

මේ දිනවල සමාජ මාධ්‍ය ජාල වල නිතර නිතර කතා බවට ලක් වෙන මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ පිහිටා ඇති රංගල ස්භාවික නාන තාටකයේ දිය නෑම සඳහා ලංකාවේ නොයෙකුත් ප්‍රදේශ වලින් විශාල පිරිසක් පැමිණෙනවා.

මේ දින වල සති අන්තයේ මෙහි විශාල පිරිසක් දැක ගත හැකි අතර ඉතාම අලංකාර ස්භාවික නාන තටාකයක් ලෙස පෙනුනත් ඇතමුන් දිය නෑමට යෑමේදී මෙහි ගැඹුර පිළිබඳව සැලකිල්ලක් දක්වන්නේ නෑ මෙහි දිය නෑමට ගොස් දැනට තිදෙනෙකු මිය ගිහින් තිබෙන අතර අඩි 40 ක් ගැඹුරු මෙම ස්ථානයේ දිය නෑම ඉතාම අනතුරුදායක බව ගම්වාසීන් පැවසුවත් ඇතමුන් මෙහි දිය නෑම සිදු කරනවා.

එසේ දිය නෑමට ගිය තරුණයකු අවාසනාවන්ත ලෙස පසු ගිය දිනක තටාකයේ ගිලි මිය ගියා පැය කිහිපයකට පසු එම තරුණයා සොයා ගත් අතර ඒ වන විටත් ඔහු මෙලොවින් සමුගෙන තිබුනා. මේ එම තරුණාගේ ඡායා රූප කිහිපයකි.

Latest News

You may also like

Latest Videos

Hot Video

LG polls on or before Feb 17 |  පෙබරවාරී 17 වන දින හෝ ඊට පෙර දිනයක ප්‍රාදේශිය සභා මැතිවරණය  තියනවා - මැතිවරණ කොමසාරිස්  මහින්ද දේශප්‍රිය - Video
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News