Citizen.lk
 
 

ලෝක රූ රැජිණ කිරුළ දිනාගාත් 20 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාව - Photos

 ලෝක රූ රැජිණ කිරුළ දිනාගාත් 20 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාව  - Photos  |  India's Manushi Chhillar Brings Home Miss World Crown After 17 Years
Sun 19 November 2017 12:34 pm
5,890 views

ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ 20 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාවක වන මනුෂි චිල්ලාර් මෙවර ලෝක රූ රැජින ලෙසින් කිරුළ හිමිකරගත්තා. චීනයේ සන්‍යා හි ඊයේ පැවති ලෝක රූ රැජින අවසන් තරගයේදී ඇය මෙම කිරුළ හිමිකරගත් අතර, අනු ශූරතාව මෙක්සිකෝ රූ රැජින ඇන්ඩ්‍රියා මීසාටත්, තුන්වන ස්ථානය එංගලන්ත රූ රැජින ස්ටෙෆනි හිල්ටත් හිමිවුණා.

ඉන්දියානු තරුණියක මෙලෙස ලෝක රූ රැජින කිරුළ හිමිකරගත්තේ ප්‍රියංකා චොප්රා 2000 වසරේ ලෝක රූ රැජින වී වසර 17 කට පසුවයි.

මෙවර ලෝක රූ රැජින කිරුළ හිමිකරගත් මනුෂි චිල්ලාර් හෘද ශල්‍ය වෛද්‍යවරියක වීමට අපේක්ෂා කරන අතර, ඉන්දියාවේ ග්‍රාමීය ප්‍රදේශවල ලාභ අපේක්ෂා නොකරන රෝහල් ඉදිකිරීමටද බලාපොරොත්තු වන බව සඳහන්.

Latest News

You may also like

Latest Videos

Hot Video

LG polls on or before Feb 17 |  පෙබරවාරී 17 වන දින හෝ ඊට පෙර දිනයක ප්‍රාදේශිය සභා මැතිවරණය  තියනවා - මැතිවරණ කොමසාරිස්  මහින්ද දේශප්‍රිය - Video
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News