Citizen.lk
 
 

පැටියා වුණාට පොඩි එකත් හොරකම් කළා, පුළුවන්නම් කියනවා එක නීතියක්, ඔය සාටකෙන් බෙල්ලේ වැල දාගන්නවා, කාඩ් කුඩු කරගන්නැතුව ඉඳගන්න මල්ලි - සුජීව හා නාමල් ප්‍රසිද්ධියේ ගැටුණේ මෙහෙමයි - වීඩියෝ

පැටියා වුණාට පොඩි එකත් හොරකම් කළා, පුළුවන්නම් කියනවා එක නීතියක්, ඔය සාටකෙන් බෙල්ලේ වැල දාගන්නවා, කාඩ් කුඩු කරගන්නැතුව ඉඳගන්න මල්ලි - සුජීව හා නාමල් ප්‍රසිද්ධියේ ගැටුණේ මෙහෙමයි - වීඩියෝ | Namal Rajapaksa Sujeewa Senasinghe Parliament
Fri 17 November 2017 8:51 am
39,253 views

ඊයේ (16) පැවති පාර්ලිමේන්තු සැසිවාරයේදී සභාවේ ඇතිවූ උණසුම් වචන හුවමාරුවක් සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ අවධානය මේ වනවිට යොමුව තිබෙනවා. මෙහිදී සුජීව සේනසිංහ හා නාමල් රාජපක්ෂ සභාවේ නැගී සිටිමින් දෙපාර්ශවයටම දැඩි වාග් ප්‍රහාර එල්ලකරගත් අතර සුජීව සේනසිංහ මහතා විසින් නාමල් රාජපක්ෂගේ නීතී උපාධිය හා තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් පැවසූ අවස්ථවේ සභාව තවත් උණසුම් වුණා.

එහිදී නාමල්ගේ නීති උපාධිය ලබාගත් ආකාරය සම්බන්ධයෙන් කරුණු විමසූ අවස්ථාවේ සභාව උණසුම් වූ අවස්ථාවේ වීඩියෝවයි මේ....

Latest News

You may also like

Latest Videos

Hot Video

LG polls on or before Feb 17 |  පෙබරවාරී 17 වන දින හෝ ඊට පෙර දිනයක ප්‍රාදේශිය සභා මැතිවරණය  තියනවා - මැතිවරණ කොමසාරිස්  මහින්ද දේශප්‍රිය - Video
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News