Citizen.lk
 

උඹ මාර එකෙක් කියන්න වචන නෑ බං උඹට ගොඩක් ස්තුතියි - චාමරගේ පින්තූරය පච්චයක් ලෙස පපුවේ කෙටූ තරුණයා වෙනුවෙන් තැබූ අපුරු ෆේස් බුක් සටහන - Photos

උඹ මාර එකෙක් කියන්න වචන නෑ බං උඹට ගොඩක් ස්තුතියි  - චාමරගේ පින්තූරය පච්චයක් ලෙස පපුවේ කෙටූ තරුණයා වෙනුවෙන් තැබූ අපුරු ෆේස් බුක් සටහන - Photos  | chamara weerasinghe fan thaks fb post
Thu 16 November 2017 5:00 pm
9,165 views

චාමර වීරසිංහ කියන්නේ ශ්‍රි ලංකාවේ සියළු දෙනාගේ හදවතේ රැඳුන ගායකයෙක්, නිහතමානී බව නිසාම ඔහුට නිරන්තරයෙන් පැසසුම් ලැබෙනවා , චාමරගේ එක් රසිකයෙක් ශරිරයේ පපු ප්‍රදේශයේ චාමරගේ පින්තුරයක් පච්චයක් ලෙස සිතුවම් කරලා තියෙනවා. ඒක දැක්ක චාමර පච්චය සිතුවම් කර ගත් තරුණයාට නිහතමානි ලෙස ගෞරව කර අපූර ෆේස් බුක් සටහනක් තබා තිබුනා. මේ  ඔහු තැබූ ෆේස් බුක් සටහනයි....

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News