Citizen.lk
 
 

මුලතිව්-වට්ටුවාල් ඒ-35 මාර්ගය ගිලා බැසීමේ අවදානමක - ඉරි තැලීම් හා ගිලාබැසීම් තැන් තැන්වල - ඡායාරූප

මුලතිව්-වට්ටුවාල් ඒ-35 මාර්ගය ගිලා බැසීමේ අවදානමක - ඉරි තැලීම් හා ගිලාබැසීම් තැන් තැන්වල - ඡායාරූප | mulathiw
Thu 16 November 2017 9:35 am
11,190 views

 

පසුගිය දිනවල වැසි සමයේදී මුලතිව්-වට්ටුවාල් ඒ-35 මාර්ගය අසල මුහුදේ ජලය අඩි පහක් පමණ උස් වූ සිද්ධීයෙන් පසුව දැන් එම මාර්ගය ගිලා බැසීමේ අවදානමකට ලක්ව ඇති බවට වාර්තා වෙනවා.

මේ දිනවට එම මාර්ගයේ බොහෝ ස්ථාන ඉරි තැලීම් හා ගිලාබැසීම් වලට ලක්වෙමින් වලවල් හෑරීම නිසා එම මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවද මුලතිව් වැසියෝ පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් මෙම මාර්ගය දිනෙන් දින ඉරිතලා වලවල් හෑරීමට පටන් ගෙන ඇති නිසා අනතුරුදායක තත්ත්වයක් ඉතා ඉක්මනින් සිදුවිය හැකි බව ප්‍රදේශ වාසීන් පවසනවා.

මෙම මාර්ගයේ දෙපසම මුහුද වීමත් මාර්ගය ඉතා පටුවීමත් නිසා මේදිනවල එම මාර්ගයේ වාහන දෙකට එහා මෙහා මාරු වීමට නොහැකි අන්දමට මාර්ගයේ වලවල් සෑදී ඇති අතර මුලතිව් තරුණයෝ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී වාහන හසුරවනු ලබයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

LG polls on or before Feb 17 |  පෙබරවාරී 17 වන දින හෝ ඊට පෙර දිනයක ප්‍රාදේශිය සභා මැතිවරණය  තියනවා - මැතිවරණ කොමසාරිස්  මහින්ද දේශප්‍රිය - Video
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News