Citizen.lk
 
 

රජරට රැජින දුම්රිය වැරදි පාරක ගිහින් දුම්රියට බරපතලයි - ඡායාරූප

රජරට රැජින දුම්රිය වැරදි පාරක ගිහින් දුම්රියට බරපතලයි - ඡායාරූප | rajarata train accident
Wed 15 November 2017 1:43 pm
12,531 views

 

දුම්රිය පීලි පැනිමක් හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ අද පෙරවරුවේ දුම්රිය ධාවනයට බාධා එල්ල වි තිබුණා.

දුම්රිය මූලස්ථානය ප්‍රකාශ කළේ ඊයේ(14) රාත්‍රී 08.45ට පමණ රජරට රැජින දුම්රිය පරසන්ගස්වැව සහ මැදවච්චිය අතර දුම්රිය මාර්ගයේදී පීලිපැනිමකට ලක්ව ඇති බවයි.

මේ හේතුවෙන් දුම්රිය මාර්ගයට මෙන්ම දුම්රියටද දැඩි අලාභානි සිදු වුණා.

එමෙන්ම අද(15) උදැසන 05.10ට ගල්කිස්සේ සිට කන්කසන්තුරේ දක්වා ධාවනය කිරිමට නියමිත නගරාන්තර දුම්රිය අවලංගු කෙරුණා.

05.45ට ගල්කිස්සෙන් පිටත් වූ දුම්රියත් උදෑසන 08.50ට කොළඹ කොටුවෙන් පිටත්විමට නියමිත දුම්රියත් අනුරාධපුර ය දක්වා පමණක් ධාවනය කරවීමට නියමිතයි.

මැදවච්චිය සහ කන්කසන්තුරෙයි සිට අද පැමිණීමට නියමිත දුම්රිය ද අවලංගු කර කළා.

Latest News

You may also like

Latest Videos

Hot Video

PM at PCoI | අගමැති බැදුම්කර කොමිසමේ
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News