Citizen.lk
 

කල් ඉකුත් වූ ත්‍රිපෝෂ පැකට් දෙක බැගින් මවුවරුන් 109 දෙනෙකුට බෙදා දීලා

කල් ඉකුත් වූ ත්‍රිපෝෂ පැකට් දෙක බැගින් මවුවරුන් 109 දෙනෙකුට බෙදා දීලා | thriposha
Wed 15 November 2017 12:47 pm
5,167 views

 

කිළිනොච්චියේ උරුතිරපුරම් පලාතේ අද 15 දා පැවති ගර්භණී මවුවරුන්ගේ සායනයකදී කල් ඉකුත් වූ ත්‍රිපෝෂ තොගයක් බෙදා හැර ඇතැයි එම සායනයට සහභාගි වූ ගර්භනී මවුවරුන් පිරිසක් කිළිනොච්චිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා වෙත පැමිණිලි කොට තිබෙනවා.

මෙම සායනයට සහභාගි වු මවුවරුන්ට එක් අයෙකුට ත්‍රීපෝෂ පැකට් දෙක බැගින් මවුවරුන් 109 දෙනෙකුට බෙදා දී ඇති අතර පැමිණිලි ලැබීමෙන් පසුව ත්‍රීපෝෂ බෙදා දීම නතර කිරීමට පියවර ගෙන ඇති බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා කියා සිටියේ.

මේ පිළිබදව වහාම පරීක්ෂනයක් ද ආරම්භ කර ඇති අතර, මෙම ත්‍රී පෝෂ තොගය නිෂ්පාදනය කොට ඇත්තේ 2016.06.17 වෙනිදායී. එම පැකට් වල කල්
ඉකුත් වීමේ දිනය ලෙස සටහන් වී ඇත්තේ 2017.11.13 දිනය ලෙසයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

Rajitha Senarathne Press Conference | රාජිතට උත්තර නැතිවුණු මාධ්‍යවේදියාගේ ප්‍රශ්ණය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News