Citizen.lk
 

නුගේගොඩ අනුලා විද්‍යාලයේ විදුහල්පතිනියට හදිසි මාරු වීමක්

නුගේගොඩ අනුලා විද්‍යාලයේ විදුහල්පතිනියට හදිසි මාරු වීමක් | anula
Wed 15 November 2017 11:31 am
5,347 views

 

අක්‍රමික තා කිහිපයකට චොදනා ලබා සිටි නුගේගොඩ අනුලා විද්‍යාලයේ විදුහල්පතිනිය, අධ්‍යාපන අමාත්‍යංශය වෙත මාරු කර යවා තිබෙනවා.

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කර ගැනීම හා පරිපාලන ගැටළු ගැන ලැබුන පැමිණිලි නිසා විමර්ශනයක් ආරම්භ කර තිබු බවයි අධ්‍යාපන අමාත්‍යංශය කියා සිටියේ.

විමර්ශන අවසානයේ ලැබුන නිර්දේශ අනුව විදුහල්පතිනිය අමාත්‍යංශය වෙත මාරු කර තිබෙන බවටයි වාර්තා වෙන්නේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News