Citizen.lk
 

මෙවර රාජ්‍ය සේවකයන්ගේ වැටුප සියයට 15කින් වැඩි වෙන්නේ මෙහෙමයි

මෙවර රාජ්‍ය සේවකයන්ගේ වැටුප සියයට 15කින් වැඩි වෙන්නේ මෙහෙමයි | government salary
Wed 15 November 2017 10:27 am
5,113 views

 

රාජ්‍ය සේවකයන්ගේ වැටුප සියයට 15කින් වැඩි වන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කළා.

එම වැඩි වීම ලබන වසරේ ජනවාරි මස සිට කියාත්මක කරන බවයි ඔහු කියා සිටියේ.

ඒ අනුව රජයට රුපියල් බිලියන 12ක අතිරේක මුදලක් වාර්ෂිකව අවශ්‍ය වන බවයි ඔහු කියා සිටියේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Sri Lanka Vs Bangladesh T20 2018 win | සිංහයින්ගේ වාර්තාගත ජයග්‍රහණය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News