Citizen.lk
 

වහාම ක්‍රියාත්මක වන පරිදි විභාග කොමසාරිස් ජෙනරාල් සිය තනතුරෙන් ඉවත් කරයි

වහාම ක්‍රියාත්මක වන පරිදි විභාග කොමසාරිස් ජෙනරාල් සිය තනතුරෙන් ඉවත් කරයි | examination department
Wed 15 November 2017 9:30 am
5,511 views

 

වහාම ක්‍රියාත්මක වන පරිදි විභාග කොමසාරිස් ජෙනරාල් W.M.N.J පුෂ්පකුමාර මහතා සිය තනතුරෙන් ඊයේ (14) පස්වරුව‍ෙ ඉවත් කර තිබෙනවා.

ධුරයෙන් ඉවත් කෙරුණු ඒ මහතා අධ්‍යාපන අමාත්‍යංශයට මාරු කර ඇති බවයි අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කළේ.

ඉකුත් දිනවලසිදු වූ විභාග වංචා හා අක්‍රමිකතා රැසක් වාර්තා වූ අතර, ඒ පිළිබඳව පැවැත්වූ පරීක්ෂණවලින් පසු රහස්‍ය අංශයේ ප්‍රධානියාගේද වැඩතහනම් කරනු ලැබිණි. මේ සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල්වරයාද වග කිව යුතු බවට චෝදනා එල්ල වී ඇති හෙයින් ඒ අනුව පැවැත්වූ පරීක්ෂණයේ නියමයන් අනුව කොමසාරිස්වරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ ඉවත් කර ඇත.

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News