Citizen.lk
 

ඉතිහාසයේ ප්‍රථම වතාවට පොළොන්නරුව මහ රෝහලේ ප්ලාස්ටික් සැත්කම්

ඉතිහාසයේ ප්‍රථම වතාවට පොළොන්නරුව මහ රෝහලේ ප්ලාස්ටික් සැත්කම් | plastic surgery
Wed 15 November 2017 8:56 am
5,305 views

 

ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට පොළොන්නරුව මහ රෝහලේ ප්ලාස්ටික් සැත්කම් සිදුකරීම ලබන 17 සිට ආරම්භ කරන බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නිහාල් ගුණතිලක මහතා පවසනවා.

ඒ අනුව ප්ලාස්ටික් සැත්කම් සිදුකර ගැනීමට අපේක්ෂිත රෝගීන් ලබන 17 වැනිදා පෙරවරු 8.00ට පොළොන්නරුව මහ රෝහලට පැමිණෙන ලෙසයි රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂක වරයා කියා සිටියේ.

මෙම සැත්කම් වල මූලිකත්වය කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් සැත්කම් ඒකකයේ විශේෂඥ වෛද්‍ය ධම්මික දිසානායක මහතා සිදුකරනු ලබයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

Sri Lanka Vs Bangladesh T20 2018 win | සිංහයින්ගේ වාර්තාගත ජයග්‍රහණය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News