Citizen.lk
 

ඉසෙඩ් ඩී ඇළට පැනලා වසු පැටියෙකු බේර ගත්ත අපේ කාලයේ තරුණයා - Photos / Video

ඉසෙඩ් ඩී ඇළට පැනලා වසු පැටියෙකු බේර ගත්ත අපේ කාලයේ තරුණයා - Photos / Video  | boy rescue cow life
Wed 15 November 2017 8:32 am
1,809 views

සෙවනපිටිය ඉසෙඩ් ඩී. ඇළට වැටී සිටි වසු පැටියෙකු බේරා ගැනීමට එම ප්‍රදේශයේ තරුණයෙකු සමත් විය. මාස අටක්‌ වයසැති මෙම වසු පැටියා ඇළට වැටී සිටි අයුරු දැක තිබෙන ඔහු පසුව ටයර් ටියුබයක්‌ යොදා මහත පරිශ්‍රමයකින් වසු පැටියා ගොඩගනු ලැබීය.

මෙම ඇළට දළ ඇතුන් පවා වැටෙන අතර ඉසෙඩ් ඩී. ඇළට වැටීමෙන් මිනිස්‌ ජීවිත රැසක්‌ද අහිමි වී ඇත. තම ජීවිත අවදානම ගැන නොතකා මෙසේ වසු පැටියාගේ ජීවිතය බේරා ගොඩගැනීම කාටත් ආදර්ශවත් වූ අතර එම ස්‌ථානයේ සිටි කාගෙත් පැසසුමට ලක්‌ විය.

Latest News

You may also like

Latest Videos

Hot Video

Sri Lanka Vs Bangladesh T20 2018 win | සිංහයින්ගේ වාර්තාගත ජයග්‍රහණය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News