Citizen.lk
 

එංගලන්තයේ සිට සැබෑ මව සෙවූ නිරූෂිකා අම්මා බලන්න ලංකාවට ආව හැටි - Photos

එංගලන්තයේ සිට සැබෑ මව සෙවූ නිරූෂිකා අම්මා බලන්න ලංකාවට ආව හැටි - Photos  | Sheree Atcheson arrives from UK to reunite with her biological mother
Tue 14 November 2017 5:27 pm
28,692 views

1991 පෙබරවාරි 28දා මහනුවර මහ රෝහලේදී උපත ලැබූ නිරූෂිකා උපතින් මාස කිහිපයකට පසුව අයර්ලන්ත යුවළක විසින් දරුකමට හදා ගැනීම සඳහා නීත්‍යනුකූල අවසර මත මෙරටින් රැගෙන ගොස් තිබිණි. එංගලන්තයේ සිය අළුත් පවුල සමඟ හොඳින් ජීවිතය ගත කර තාක්ෂණික ක්ෂේත්‍රයේ බලවත්ම කාන්තාවන් 35 දෙනා අතරට ඇය එක් විය. ඇය විසින් වසර ගණනක් සැබෑ මව සොයන්නට විය.

පසු ගිය සමයේ ඇයගේ සැබෑ මව සේවීම පිළිබඳව රට පුරා කතා බහට ලක් වුන අතර ඒ නිසාවෙන්ම මවගේ විස්තර ඇයට අනාවරණය කර ගැනීමට හැකිවිය. වැදූ මව දැක ගැනීම සඳහා නිරුෂිකා අද ලංකාවට පැමිණි අවස්ථාවේ ලබා ගත් ඡායාරූප කිහිපයකි මේ..

 

Latest News

You may also like

Latest Videos

( 10 views)

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News