Citizen.lk
 

අඩු කළ භාන්ඩවල මිල අද නියම කරයි - පොල්තෙල් සඳහා ද පාලන මිලක්

අඩු කළ භාන්ඩවල මිල අද නියම කරයි - පොල්තෙල් සඳහා ද පාලන මිලක් | goods price down
Tue 14 November 2017 9:56 am
9,286 views

 

පොල් තෙල් හා අනිකුත් ආහාර පිසීමට ගන්නා තෙල් වර්ග සඳහා පාලන මිලක් නියම කිරීමට පාරිභෝගික අධිකාරිය තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තු සංකිර්ණයේදී අද පැවැත්වෙන ජීවන වියදම් කමිටුවේදී මෙම තිරණය ගන්නා බවයි පාරිභෝගික අධිකාරියේ සභාපති හසිත තිලකරන්න සඳහන් කළේ.

පොල් තෙල්වලින් වෙළෙඳුන් අධික ලාභයක් ලැබුව ද පාරිභෝගිකයාට එහි වාසිය අත්නොවන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර පසුගිය දා මිල ගණන් පහත හෙලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ගණන් සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිතයි.

ඒ අනුව නව මිල ගණන් සඳහන් ගැසට් පත්‍රය අද ජීවන වියදම් කමිටුව ද ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට ද කටුයුතු කරන බවයි පාරිභෝගික අධිකාරියේ සභාපති හසිත තිලකරන්න කියා සිටියේ.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Chandimal found guilty of changing the condition of the ball | චන්දිමාල්ට තරඟ තහනම පැනවූ පන්දුව පළුදු කිරීම

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News