Citizen.lk
 
 

දේශපාලනයේ සතුරු මිතුරන් එකම තැනකට එක්වූ මන්ත්‍රී දියණිය දිනූෂිගේ විවාහය - Photos

දේශපාලනයේ සතුරු මිතුරන් එකම තැනකට එක්වූ මන්ත්‍රී දියණිය දිනූෂිගේ විවාහය - Photos | UNP Mawathagama  J.c. Alawathuwala's daughters wedding function
Mon 13 November 2017 9:00 am
45,929 views

මාවතගම එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ J.C.අලවතුවල මහතාගේ දියණිය පසුගියදා යුගදිවියට පිවිසියා. කොළඹ හිල්ටල් හෝටලයේ පැවති මෙම විවාහ උත්සවයට දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රභල චරිත රැසක්ම සහභාගී වී සිටියා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ නාමල් රාජපක්ෂ ඇතුළු බොහේ පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටිම විශේෂත්වයක්.

එම විවාහයේ ඡායාරූප එකතුවයි....

Latest News

You may also like

Latest Videos

Hot Video

PM at PCoI | අගමැති බැදුම්කර කොමිසමේ
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News