Citizen.lk
 

පූර්ණ තිරයක සුපැහැදිලි දසුන් සමග වඩාත් තෘප්තිමත් අත්දැකීමක් ගෙන එන අලූත්ම OPPO F5

පූර්ණ තිරයක සුපැහැදිලි දසුන් සමග වඩාත් තෘප්තිමත් අත්දැකීමක් ගෙන එන අලූත්ම OPPO F5 | OPPO to launch it's first full-screen model with an industry first AI technology in Sri Lanka
Tue 24 October 2017 2:39 pm
608 views

තම ප‍්‍රථම පූර්ණ තිර දුරකථන මාදිලිය (Full-Screen Device) OPPO F5 ශ‍්‍රී ලංකාවට හඳුන්වා දීමට OPPO සැලසුම් කර ඇත. වඩාත් විශිෂ්ට මට්ටමේ Selfie ඡායාරූප ගැනීමට උපකාරී වන විශේෂ කෘත‍්‍රිම බුද්ධි (Artificial Intelligence) තාක්ෂණයද සමගින් වෙළඳපොළට පැමිණෙන OPPO F5, Selfie Expert ලෙස දිනා ඇති කීර්ති නාමය තවදුරටත් තහවුරු කරන පියවරක් වනු නොඅනුමාන ය.

ශ‍්‍රී ලංකාවේ OPPO රසිකයන් වෙතින් ලැබෙන ඉල්ලීම් ප‍්‍රමාණය දිනෙන් දින වැඩිවෙමින් පවතින නිසා එම ඉල්ලීම් වලට ප‍්‍රතිචාරයක් වශයෙන් මෙම නව දුරකථනය හඳුන්වා දෙනු ලැබේ.

ශ‍්‍රී ලංකාවේ සෙල්ෆි ඡායාරූප ගැනීම සඳහා දුරකථනයක ඉදිරිපස කැමරාවට කෘත‍්‍රිම බුද්ධි තාක්ෂණය යෙදූ ප‍්‍රථම අවස්ථාව මෙය වේ. මෙහි ඇතුළත් පුරෝගාමී තාක්ෂණයක් වන AI Beauty තාක්ෂණය සෙල්ෆි ඡායාරූපයක් වඩාත් අලංකාර කිරීම සඳහා දැවැන්ත ගෝලීය ඡායාරූප දත්ත ගබඩාවක තොරතුරු භාවිතා කරයි.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

P.M. Ranil Wickramasinghe Speaks About Bond Scam | බැදුම්කරය ගැන අගමැතිගෙත් අලුත් කතාවක්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News