Citizen.lk
 

දස වසරක් ලොරි රථයක දිවි ගෙවූ අහිංසක පවුලට සෙවනක් දුන් විශ්ව කොඩිකාර මහතාගේ උතුම් මනුසත්කම - Video

 දස වසරක් ලොරි රථයක දිවි ගෙවූ අහිංසක පවුලට සෙවනක් දුන් විශ්ව කොඩිකාර මහතාගේ  උතුම් මනුසත්කම - Video  | vishwa kodikara grade work
Sun 22 October 2017 6:26 pm
6,641 views

ජිවිතය ගොඩගන්න අපි කවුරුත් ගොඩක් මහන්සි වෙනවා. අන්න ඒ වගේ දෙයක් කරන්නත් මේ පවුල ගොඩක් මහන්සි වෙන්න ඇති. එහෙත් මේ පවුල මීට වසර 10කට කලින් මහවැලි සංවර්දන අධිකාරියට අයත් බව පැවසෙන අඹකුට්ටිය ප්‍රදේශයේ නිවසක ජීවත් වෙලා තියෙනවා

එහෙත් එකවට මහවැලි නිලධාරී පිරිසක් මේ අහින්සක පවුලගේ මේ පුංචි හීනය කඩා බිම දමා එම නිවසින් එලියට දමා දුක් මහන්සියෙන් ගොඩනගා ගත් නිවස එක මොහොතින් බිමට සමතලා කරලා ඉන් පසු ඔවුන් ජීවත් වුනේ අව්වට වැස්සට තෙමෙන මෙන්න මේ පුන්චි නිවස ලොරි රථය තුලයි. මොවුන්ගේ මේ අසරණ ජීවිතය පිළිබඳව රට පුරා පැතිරිමෙන් ඔවුන්ට උදව් උපකාර කිරීමට ඉදිරිපත් වුනා මේ ජනප්‍රිය රංගන ශිල්පී විශ්වකොඩිකාර ඇතුළු උතුම් මිනිසුන් කිහිප දෙනෙකු ඔවුන්ට පිහිට වූ ආකාරයයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

Rajitha Senarathne Press Conference | රාජිතට උත්තර නැතිවුණු මාධ්‍යවේදියාගේ ප්‍රශ්ණය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News