Citizen.lk
 
 

දිලන්තව දැක්ක චිත්‍රාල් වේදීකාවෙන් බිමට ඇවිල්ලා දිලන්තව වැළදෙන කීව අපූරු කතාව ගැන දිලන්ත තැබූ ෆෙස් බුක් සටහන - Photos

දිලන්තව දැක්ක චිත්‍රාල් වේදීකාවෙන් බිමට ඇවිල්ලා දිලන්තව වැළදෙන කීව අපූරු කතාව ගැන දිලන්ත තැබූ ෆෙස් බුක් සටහන - Photos  | dilantha malagamuwa surprise  chithral
Sun 22 October 2017 1:05 pm
7,815 views

අපේ රටේ නම මුළු ලෝකයටම ගෙන යන නිහතමානී ක්‍රීඩකයා වන දිලන්ත මාලගමුවට ඊයේ අපුරු සිදුවීමක් වෙලා තියෙනවා. ඒ ඔහු සහභාගී වු සංගීත ප්‍රසංගයකදී , නොසිතු ලෙස ඔහු අසලට පැමිණි අපේම රටේ ලෝක ප්‍රසිද්ධ ගායකයෙකු සිදු කළ කරපු ක්‍රියාවක් නිසා . දිලන්ත ඒ ගැන මේ විදිහට සිය ෆේස් බුක් පිටුවෙහි සටහන් කර තිබුනා.

සුභ උදෑසනක් නිහතමානි ඔබ සැමට. ඊයේ මට සංගීත සංදර්ශනයකට ආරාධනාවක් ලැබුණා එහිදී ගී ගායනා කරන්නට පැමිණි ලෝක ප්‍රසිද්ධ චිත්‍රාල් සෝමපාල මහතා පළමුවැනි ගීය ගායනා කරද්දි මාව දැක වේදිකාවෙන් බැස දුවගෙන විත් මාව වැළඳගෙන කීවේ ලංකාවේ නම ලෝකෙට ගෙනියනවට ගොඩක් ස්තුතියි කියලා. මට අදහාගන්න බැරි වුණා මම වැනි සාමාන්‍ය කෙනෙකුට ලංකාවම අගය කරන ලෝක ප්‍රකට කෙනෙකුගෙන් මෙවන් දෙයක්. ඔහුගේ මනුෂ්‍යත්වයට අගය කළ යුතුයි. අපේ රටට හදවතින්ම ආදරය කරන ශ්‍රේෂ්ඨ නිහතමානි ශ්‍රී ලාංකිකයෙක්.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

PM at PCoI | අගමැති බැදුම්කර කොමිසමේ
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News