Citizen.lk
 
 

මීගහකිවුල කුඹුරක කොටසක් ගිලා බසී

මීගහකිවුල කුඹුරක කොටසක් ගිලා බසී | megahakiula
Sat 21 October 2017 3:35 pm
188 views

 

මීගහකිවුල තල්දෙන මාලිගාතැන්න කුඹුරක මැද අද (21) ගිලා බැසීමක් සිදු වී තිබෙනවා.


මේ හේතුවෙන් විෂ්කම්භය අඩි 15 ක් පමණ වූ විශාල ආවාටයක් සෑදී ඇතැයි බවයි ප්‍රදේශවාසීහු කියා සිටියේ.


මේ සම්බන්ධයෙන් පොලීසිය හා බදුල්ල ආපදා කළමණාකරණ ඒකකයට දැණූම් දී ඇති අතර සිද්ධීයට හේතුව නිශ්චිතව ප්‍රකාශ කල නොහැකි බවත් පරීක්ෂණයකින් පසුව හේතුව දැණුම් දීමට කටයුතු කරන බවත් වැඩබලන බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ අධ්‍යක්ෂ අජිත් නිශාන්ත මහතා සඳහන් කර ඇත.

මෙම ස්ථානයට මීටර් 150 ක් පමණ ඉහළින් පිහිටි කුඹුරුයායේද දින දෙකකට පමණ පෙර අඩි 15 ක් පමණ පළලට හා අඩි 50 ක් පමණ පහළට පස් කන්දකක් කඩා වැටී තිබෙනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

PM at PCoI | අගමැති බැදුම්කර කොමිසමේ
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News