Citizen.lk
 
 

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මිලදී ගත්බව පැවසෙන "මොනෑක්‌" සුපිරි මහල් නිවාසයට, ඩ්‍රෝන් යානාවක් කඩා වැටෙයි

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මිලදී ගත්බව පැවසෙන
Sat 21 October 2017 12:17 pm
5,869 views

 

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මිලදී ගත්බව පැවසෙන "මොනෑක්‌" රෙසිඩන්සීස්‌ හි පිහිටි සුපිරි මහල් නිවාසයට ඊයේ (20) ඩ්‍රෝන් යානාවක් කඩා වැටී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණානායක මහතාගේ බිරිය පොලිසියට ගොස් පැමිණිලි කර ඇති බවටයි වාර්තා වෙන්නේ.

අදාළ ඩ්‍රෝන් යානාව තිළිණ බොරලැස්ස විසින් අධ්‍යක්ෂණය කරනු ලබන ආන්‍ය ටෙලි නාට්‍යයේ රූගත කිරීමක් සඳහා යොදාගත් එකක් වන අතර,
එය අත්වැරැද්දකින් මහල් නිවාසයට ගොස් ඇත.

කෙසේවුවද, එම ඩ්‍රෝන් යානාය ක්‍රියාත්මක කර ඇත්තේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ අවසරය ඇතුව බවද වාර්තා වෙනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

PM at PCoI | අගමැති බැදුම්කර කොමිසමේ
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News