Citizen.lk
 
 

ජේ ආර් ජයවර්ධන මහතාගේ මුණුබුරු මෙවර මැතිවරන තරඟ බිමට

ජේ ආර් ජයවර්ධන මහතාගේ මුණුබුරු මෙවර මැතිවරන තරඟ බිමට | pradeep
Fri 20 October 2017 1:01 pm
5,310 views

 

හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතාගේ මුණුබුරු ප්‍රදීප් ජයවර්ධන මහතා ඉදිරි පළාත් පාළන මැතිවරණය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ කොළඹ නගර සභාවට තරඟ කරන බව ඔහු පවසනවා.

කොළඹදී ඊෙය් පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා.

ප්‍රදීප් ජයවර්ධන මහතා මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායකවරයා වශයෙන්ද කටයුතු කරන අතර, එහිදී මාධ්‍යවේදියකු කළ විමසීමකදී ඒ මහතා සදහන් කළේ තමන්ට පොහොට්ටුව ලකුණින් තරඟ කිරීමට බැසිල් රාජපක්ෂ මහතාගෙන් ආරාධනාවක් ද ලැබී ඇති බවයි.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් සිතා බැලීමෙන් අනතුරුව ඔහුට තීන්දුවක් ලබා දෙන බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

PM at PCoI | අගමැති බැදුම්කර කොමිසමේ
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News