Citizen.lk
 
 

අද මධ්‍යම රාත්‍රී සිට අඛණ්ඩ දුම්රිය වැඩ වර්ජනයක්

අද මධ්‍යම රාත්‍රී සිට අඛණ්ඩ දුම්රිය වැඩ වර්ජනයක්  | tainnew
Fri 20 October 2017 11:36 am
9,374 views

වහාම ක්‍රියාත්මක වන පරිදි අද මධ්‍යම රාත්‍රී සිට අඛණ්ඩ දුම්රිය වැඩ වර්ජනයක් සිදු කරන බව වෘත්තීය සමිති ප්‍රකාශ කරනවා

දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු ලාල් ආරියරත්න මහතා කියා සිටියේ දුම්රිය නියාමක, පාලක, රියදුරු හා ස්ථානාධිපති ශ්‍රේණිවල පවතින වැටුප් විෂමතා ගැටලුව විසඳීමට ජාතික වැටුප් කොමිසම මෙතෙක් පියවර නොගැනීමට විරෝධය පළ කරමින් මෙම වර්ජනය සිදු කරන බවයි.

ඒ අනුව නියාමකවරු, රියදුරු, ස්ථානාධිපතිවරු සහ පාලකවරු මෙම වර්ජනයට එක්වීමට නියමිතයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

PM at PCoI | අගමැති බැදුම්කර කොමිසමේ
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News