Citizen.lk
 
 

හිටපු ආරක්ෂක ලේකම්ගෙන් පැය 3කට අධික කාලයක් රඳවා ප්‍රශ්ණ කළ හේතුව මෙන්න

හිටපු ආරක්ෂක ලේකම්ගෙන් පැය 3කට අධික කාලයක් රඳවා ප්‍රශ්ණ කළ හේතුව මෙන්න | gotanews
Thu 19 October 2017 12:01 pm
499 views

 

විදෙස්ගතව සිට අද පෙරවරුවේ පැමිණි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගුවන් තොටුපොළේදී පැය 3 ක කාලයක් රඳවාගෙන පොලීසිය ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.

රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමේ සිදුවීමකට අදාලව සිදුකරනු ලබන පරීක්ෂණයක් සම්බන්ධයෙන් ඔහු මෙලෙස ප්‍රකාශ ලබා ගෙන ඇති බවටයි වාර්තා වෙන්නේ.

පසුගිය ආණ්ඩුව ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ ස්මාරකය නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව මඟින් රුපියල් මිලියන 90 ක මුදලක් වැය කළ බවට ලද පැමිණිල්ලකට අනුව පොලීසිය විමර්ශන කටයුතු ද ආරම්භ කර ඇත.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

PM at PCoI | අගමැති බැදුම්කර කොමිසමේ
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News