Citizen.lk
 
 

දිපාවලි උත්සවයට කලින් මහජන සෞඛ්‍ය පරික්‍ෂක වරුන් හැටන් දික්ඔය පෙරළයි - Photos

දිපාවලි උත්සවයට කලින් මහජන සෞඛ්‍ය පරික්‍ෂක වරුන් හැටන් දික්ඔය පෙරළයි - Photos | haton PHI
Fri 13 October 2017 2:46 pm
3,139 views

 

එළඹෙන දිපාවලි උත්සවය ඉලක්ක කර ගනිමින් පාරිභෝගිකයන්ට උපරිම සේවාවක් ලබා දීමේ අරමුණ ඇතිව මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන් හැටන් නගරයේ හදිසි වැටලිමක නිරත වුණා. එහිදී වෙළදුන් රැසකට නෛතික පියවර ගෙන තිබෙනවා.


දිපාවලි උත්සව සමයේ ප‍්‍රධාන නගර වලට පැමිණෙන ලක්‍ෂ සංඛ්‍යාත පාරිභෝගිකයන්ට උපරිම සේවාවක් ලබා දීමේ අරමුණීන් මෙම වැටලිමි දියත් කළ බවයි හැටන් නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්‍ෂක එස්. බාලක්‍රිෂ්නන් මහතා සඳහන් කළේ.

මෙම වැටලීමේ දී වෙළදසැල් හිමියන් රැසකට එරෙහිව හැටන් මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු පැවරිමට කටයුතු කළ අතර තවත් වෙළදුන් රැසකට තම අඩුපාඩුකමි සපුරා ගැනිමට සතියක කාලයක අවකාශයක් ලබා දෙනු ලැබුවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Namal Rajapaksa Arrested Over Hambantota Protest | නාමල් රාජපක්ෂ අත්අඩංගුවට
Add

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News


x