Citizen.lk
OPPO
 

WhatsApp භාවිත කරන්නන්ට කණගාටුදායක පුවතක්

WhatsApp භාවිත කරන්නන්ට කණගාටුදායක පුවතක් | WhatsApp is about to stop working on these smartphones
Sat 16 July 2016 10:00 pm
9,562 views
ස්මාර්ට් ජංගම දුරකථන භාවිත කරන්නන් අතර බෙහෙවින් ජනප්‍රියත්වයට පත්ව ඇති WhatsApp පිළිබඳ කණගාටුදායක පුවතක් මේ වන විට අනාවරණ වී තිබෙනවා. ඒ මෙම වසරේ දෙසැම්බර් 31 වනදායින් පසු WhatsApp ක්‍රියාකාරීත්වය නතරවන බවයි. එහි බලධාරීන් නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කර ඇත්තේ ස්මාර්ට් ජංගම දුරකථන වර්ග කිහිපයකින් තමන් WhatsApp සේවාව ඉවත්කර ගන්නා බවයි. පැරණි ඇන්ඩ්‍රොයිඩ් / වින්ඩෝස් සහ iOS මෙහෙයුම් පද්ධති පවතින දුරකථනවලින් ද මේ අනුව WhatsApp සේවාව ඉවත්වනු ඇති. පසුගිය මාර්තු මාසයේ සිට මේ සම්බන්ධයෙන් WhatsApp සමාගම අනතුරු අගවා තිබුන ද එහි ක්‍රියාකාරීත්වය නතරවන දිනයක් පිළිබඳ නිශ්චිතව හෙළිකර තිබුනේ නැහැ. ඒ අනුව දෙසැම්බර් 31 වනදායින් පසු පහතින් දැක්වෙන දුරකථනවලින් WhatsApp සේවාව ඉවත්වනු ඇති. BlackBerry, including BlackBerry 10 Nokia S40 Nokia Symbian S60 Android 2.1 and Android 2.2 Windows Phone 7.1 iPhone 3GS/iOS 6
Bodu Bathi Gee

Latest News

You may also like

Latest Videos

Hot Video

Group Of Youth Fight In Front Of Police Officers  | රණ්ඩුවක අතර පොලිසිය නීතිය ක්‍රියාත්මක නොකර බලන් ඉන්නේ ඇයි ?
Yamaha

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Geetha Kumarasinghe  | ෆේස්බුක් එකේ ෆොටෝවල ඉන්න දුව මගේ කෙනෙක් නෙවෙයි - ගීතා කුමාරසිංහ - Citizen Of The Week - Exclusive Video

Popular News


x