Citizen.lk
Citizen News Line
 

වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනකු ජීවිතක්ෂයට

වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනකු ජීවිතක්ෂයට | gun shoot
Thu 12 October 2017 12:18 pm
3,082 views

 

කරුවලගස්වැව - සියඹලෑව රක්ෂිතයක් තුළ අද (12) අළුයම සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනකු මිය ගොස් තිබෙනවා.

වයස අවුරුදු 31 හා 18 වියේ පසුවන මොවුන් දෙදෙනා ලී කැපීමට රක්ෂිතයට ගොස් සිටි අතර, පසුව එහි දී එල්ළ වවූ වෙඩි තැබීමකින් පුත්තලම රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුවයි මෙලෙස මිය ගොස් ඇත්තේ.

මෙම වෙඩි තැබීමට බොර 12 ගිනි අවියක් භාවිතා කර ඇති බවත්, දෙදෙනකු පැමිණ මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවත් කරුවලගස්වැව පොලීසිය සිදු කළ මූලික පරීක්ෂණ වලින් හෙළිවී තිබෙනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Sri Lanka Vs Bangladesh T20 2018 win | සිංහයින්ගේ වාර්තාගත ජයග්‍රහණය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News