Citizen.lk
Citizen News Line
 

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම පවත්වාගෙන ගියා යැයි කියන විශේෂ ලිපි ගොනු දෙකක් කොමිසම ඉල්ලයි

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම පවත්වාගෙන ගියා යැයි කියන විශේෂ ලිපි ගොනු දෙකක් කොමිසම ඉල්ලයි | komisama
Wed 11 October 2017 5:30 pm
12,981 views

 

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම පවත්වාගෙන ගියා යැයි කියන විශේෂ ලිපි ගොනු දෙකක් වහාම කොමිසමට ඉදිරිපත් කරන ලෙස බැඳුම්කර කොමිසම පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට අද (11) නියම කළා. ඒ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා කළ යුතු වැඩ කොටස් මොනවාදැයි විස්තර කොට දැනුම් දීම සඳහා පවත්වාගෙන ගියා යැයි කියන ලිපි ගොනු දෙකක්.

ලිපි ගොනු දෙක සම්බන්ධයෙන් වු කරුණු දිවුරුම් ප‍්‍රකාශයක් මඟින් කොමිසමට දැනුම් දෙන ලෙස ද පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිටපු අධ්‍යක්‍ෂක අර්ජුන් ඇලෝසියස් මහතාගේ පෞද්ගලික සහකාර ස්ටීව් සැමුවෙල් මහතාට කොමිසම වැඩිදුරටත් නියම කර තිබෙනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Bangladesh vs Sri Lanka Highlights 2nd T20 2018 | සිංහයින්ගේ සුපුරුදු දඩයමෙන් බංගලියන් පරාජය කර තරඟාවලිය ජයගත් හැටි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News