Citizen.lk
 

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට වැඩබලන අධ්‍යක්ෂක වරයෙක්

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට වැඩබලන අධ්‍යක්ෂක වරයෙක් | sudarshana
Wed 11 October 2017 3:27 pm
5,072 views

 

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස නීතිඥ සුදර්ශන ගුණවර්ධන පත් කර තිබෙනවා.

ඔහු ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වත්මන් සභාපතිවරයා ලෙස ද කට යුතු කරනවා.

ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ ආචාර්ය රංග කලන්සූරිය පසුගියදා එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු මෙතෙක් මෙම තනතුර පුරප්පාඩුව පැවතියා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News