Citizen.lk
 
 

හදිසියේ මතු වු ඩාවින්චිගේ ‘සැල්වේටර් මුන්ඩි’

හදිසියේ මතු වු ඩාවින්චිගේ ‘සැල්වේටර් මුන්ඩි’ | davinci
Wed 11 October 2017 3:23 pm
7,926 views

 

ලියනාඩෝ ඩාවින්චිගේ අවසාන චිත්‍රය ලෙස සැලකෙන ‘සැල්වේටර් මුන්ඩි’ චිත්‍රය වෙන්දේසියේ විකිණීමට තීරණයකර ඇත.

නොවැම්බර් 15 වනදා එය අමෙරිකා ඩොලර් මිලියන සියයේ සිට වෙන්දේසි කිරීමට තීරණයකර තිබෙන බව වාර්තා වෙනවා.

ක්‍රිස්තු වර්ෂ 1500ට අයත්වන මෙම චිත්‍රය ලියනාඩෝ ඩාවින්චි නිර්මාණය කර ඇතැයි සැළකෙන චිත්‍ර විස්සෙන් එකක් වන අතර, වසර 12ක පමණ කාලයක සිට මෙම චිත්‍රය අතුරුදන්ව පැවතීම විශේෂත්වයක්.

මෙම චිත්‍රය ලොවපුරා සංචාරය කරවීමට ද චිත්‍රය භාරව කටයුතු කරන සංවිධායකයින් තීරණයකර ඇතැයි වාර්තා වෙනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Namal Rajapaksa Arrested Over Hambantota Protest | නාමල් රාජපක්ෂ අත්අඩංගුවට
Add

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News


x