Citizen.lk
 
 

හමුදාවේ ඉඳන් අවුරුදු ගාණකින් ගෙදර ආව පුතා දැකපු අම්මට උහුලා ගන්න බැරිවුණු සතුටක තරම - වීඩියෝ

හමුදාවේ ඉඳන් අවුරුදු ගාණකින් ගෙදර ආව පුතා දැකපු අම්මට උහුලා ගන්න බැරිවුණු සතුටක තරම - වීඩියෝ | Mom has EPIC freak-out when her Marine son surprises her at family reunion after being away for two YEARs
Tue 10 October 2017 2:36 pm
21,046 views

තමන්ගේ දරුවා හමුදාවේ නම් ඒ දෙමව්පියන්ට ඔවුන්ගේ දරුවා දකින්න ලැබෙන්නේ හරිම කලාතුරකින්. නීතියට වැඩ කරන තැනක් වුණාම නිවාඩු ගන්න තියෙන අමාරුව දන්නේ ඒ තැන වැඩ කරන අය විතරයි.

ඔය අතරේ අවුරුදු ගාණකින් කාටත් හොරෙන් ගෙදර ඇවිත් නෑයෝ හැමෝම පුදුම කරවන දරුවොත් නැතුවම නෙවෙයි.

මේ කියන්න යන්නෙත් ඒ වගේ කතාවක්. අපේ රටේ නෙවෙයි ඇමරිකාවෙ සිද්ධවුණු අපූරු පුදුම කිරීමක්. ලොස් ඇන්ජලීස් නගරයේ හිටපු පවුලක පුතා නාවික සෙබලෙක් විදියට සේවයට බැඳෙනවා. ඔහු ගෙදර අයගෙනුත් සමුඅරන් ගොඩ කාලයක් මේ විදියට සේවය කරමින් ඉද්දි ඔහුගේ අම්මා එක දවසක් ගෙදර පුංචි පාටියක් සංවිධානය කරනවා.

මේකට පවුලේ ඥාතීන් ගොඩ දෙනෙක් සම්බන්ධවෙලා හිටියත් පුතත් ඉන්න තිබ්බේ කියලා අම්මා හිතුවා. හැබැයි ඔහු ඇයව පුදුම කරවන්න එනවා කියලා අම්මා දැනගෙන හිටියේ නෑ. ඒ හින්දම පුතාව දැක්ක මොහොතේ අම්මට කරන්න දෙයක් නැතුව දුවන්න තරම් සතුටක් තමයි ආවේ.

මේ සිද්ධිය කැමරාවේ සටහන් වෙලා තිබුණේ මේ විදියට.....

Latest News

You may also like

Latest Videos

Hot Video

LG polls on or before Feb 17 |  පෙබරවාරී 17 වන දින හෝ ඊට පෙර දිනයක ප්‍රාදේශිය සභා මැතිවරණය  තියනවා - මැතිවරණ කොමසාරිස්  මහින්ද දේශප්‍රිය - Video
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News