Citizen.lk
 
 

අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා - දෙරණ සිනමා උළෙල ගැන කළ කිරුන බුද්ධික තැබූ ෆේස් බුක් සටහන - Photos

අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා - දෙරණ සිනමා උළෙල ගැන කළ කිරුන බුද්ධික තැබූ ෆේස් බුක් සටහන - Photos  | derana film award problem
Mon 09 October 2017 2:26 pm
38,715 views

කලා ලොවේ තරු රැසක් පිරිවාරාගත් දෙරණ සිනමා සම්මාන උළෙල අති උත්කර්ෂවත් අන්දමින් පසුගිය දවස පැවත්වුනා. එහිදි නවක පරපුරේ නළු නිළියන් රැසක් සම්මානයට පාත්‍ර වූ අතර සම්භාවනීය සිනමා නිර්මාණ සඳහා සම්මාන හිමිවුනා. නමුත් ඇතම් කලා කරුවන් එම සම්මාන ලබා දුන් ආකාරය පිළිබඳව දැඩි කලකිරීමක් සිටින බව තමයි දැනගන්නට ලැබෙන්නේ. සම්මාන උළෙල පිළිබඳව කලකිරුණ බුද්ධික ජයරත්න තැබූ ෆේස් සටහන් තබා තිබෙනවා . මේ එම ෆේස් බුක් සටහනයි.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

LG polls on or before Feb 17 |  පෙබරවාරී 17 වන දින හෝ ඊට පෙර දිනයක ප්‍රාදේශිය සභා මැතිවරණය  තියනවා - මැතිවරණ කොමසාරිස්  මහින්ද දේශප්‍රිය - Video
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News