Citizen.lk
 

වෙන්න ගිය මහා අනතුරක් වැඩදාලා නතරකළ අපේ රටේ ලොරි රියදුරෙකුගේ හැකියාව - CCTV

වෙන්න ගිය මහා අනතුරක් වැඩදාලා නතරකළ අපේ රටේ ලොරි රියදුරෙකුගේ හැකියාව - CCTV | Lorry Accident Caught on CCTV
Mon 09 October 2017 9:38 am
22,804 views

අපරික්ෂාකාරී ලෙසින් රිය ධාවනය නිසා සිදුවන අනතුරු පිළිබඳව බොහෝ අවස්ථාවට අපට අසන්නට දකින්නට ලැබෙනවා. එහි ආසන්නතම සිදුවීම් කිහිපියක් ඊයේ (8) දිනයේදී වාර්තා වුණේ දිගන හා බදුරලිය ප්‍රදේශවලින්.

එම අනතුරුවලින් කුඩා දරුවෙකු ඇතුළු 4 දෙනෙකු මියගිය අතර තවත් 100කට අධික පිරිසක් තුවාල ලබා රෝහල්ගත කරනු ලැබුවා. පොලිසිය පවසන්නේ රියදුරන් වාහන ධාවනය මීට වඩා සැලකිල්ලෙන් සිදුකරන්නේ නම් සිද්ධවන්නට තිබූ අනතුරු රැසක් පාලනය කරගන්නට හැකි බවයි.

එලෙසින් පසුගියදා වැලි ප්‍රවාහනය කරන ලොරියක් අනතුරට පත්වන්නට ගොස් රියදුරුගේ දක්ෂතාව හේතුවෙන් එය වැලකී ගිය අයුරු CCTV කැමරාවකට සටහන්ව තිබුණා.

අනතුර සිද්ධවන අවස්ථාවේ ලොරි රථයේ වැලි පටවාගෙන ගොස් තිබුණු අතර ලොරිය මාර්ගයේ ලිස්සා යාමෙන් රියදුරුට එය පාලනය කරගන්නට නොහැකිවන අයුරු කැමරාවේ සටහන්ව තිබුණේ මේ අයුරින්.....

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News