Citizen.lk
Citizen News Line
 

බන්ධනාගාර රෝහලේ දින 5ක කාලයක සිට රෝගීන්ට ප්‍රතිකාර නෑ

බන්ධනාගාර රෝහලේ දින 5ක කාලයක සිට රෝගීන්ට ප්‍රතිකාර නෑ | bandanagara
Fri 22 September 2017 4:48 pm
4,533 views

 

බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ වැලිකඩ බන්ධානාගාර රෝහලේ වැඩ බලන ප්‍රධාන වෛරීද්‍යවරිය වන නිර්මලී තේනුවර මහත්මිය එම ධුරයෙන් ඉවත් නොකිරීම හේතුවෙන්.

මේ හේතුවෙන් බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ට දින 5ක කාලයක සිට ප්‍රතිකාර ලැබී නොමැති බව ද රැඳවියන්ගේ අයිතිවාසිකම් සඳහා සංවිධානය පවසනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Sri Lanka Vs Bangladesh T20 2018 win | සිංහයින්ගේ වාර්තාගත ජයග්‍රහණය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News