Citizen.lk
 
 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලෝක බලවතා ඩොනල්ඩ් ට්‍රම්ප් හමු වූ අවස්ථාව - Photos

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලෝක බලවතා ඩොනල්ඩ් ට්‍රම්ප් හමු වූ අවස්ථාව - Photos  | president meet donuld trump
Thu 21 September 2017 8:30 am
1,024 views

එක්සත් ජාතීන්ගේ 72 වැනි සමුළුවට සහභාගිවීම සඳහා ඇමෙරිකාවට ගොස් සිටින රාජ්‍ය නායකයින් වෙනුවෙන් ඇමෙරිකාව විසින් සාම්ප්‍රදායිකව පවත්වන පිළිගැනීමේ උත්සවයට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ජයන්ති සිරිසේන මහත්මිය ඊයේ (19දා) එක්වූහ.

එක්සත් ජාතීන්ගේ 72 වන සැසිවාරයට සහභාගී වූ රාජ්‍යය නායකයන් සදහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් පවත්වනු ලබන භෝජන සංග්‍රහයට සහභාගී වූ අතරවාරයේදී ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ජයන්ති සිරිසේන මැතිණිය ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සහ මෙලනියා ට්‍රම්ප් මහත්මිය ප්‍රථම වතාවට හමුවූ අතර එහිදී සුහද කතා බහකින්ද අනතුරුව ජනාධිපතිවරුන් දෙදෙනාගේ ප්‍රථම හමුවීම සනිටුහන් කරමින් සමුහ ඡායාරූපයකට පෙනී සිටිය අවස්ථාවයි මේ...

Latest News

You may also like

Latest Videos

Hot Video

LG polls on or before Feb 17 |  පෙබරවාරී 17 වන දින හෝ ඊට පෙර දිනයක ප්‍රාදේශිය සභා මැතිවරණය  තියනවා - මැතිවරණ කොමසාරිස්  මහින්ද දේශප්‍රිය - Video
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News