Citizen.lk
 
 

"2020 ජනාධිපති අපේක්ෂකයා වෙන කවුරුත් නෙවෙයි මම ලංකාවෙම ණය එක රැයින් ගෙවනවා" මුහුණු පොත කැළඹූ මධූෂා රාමසිංහගේ ෆේස් බුක් සටහන

Tue 22 August 2017 8:47 am
41,327 views

මධූෂා රාමසිංහ ජනාධිපති අපේක්ෂක වන බව අනාවැකියන් පල කර මුහුණු පොතට එක් කල සටහන පිළිබඳව මේ වන අන්තර්ජාලය පුරා කතා බහට ලක් වෙනවා මෙය හාස්‍යයක්ද? සත්‍යයක්ද යන්න බොහෝ දෙනෙකුට පවතින ගැටළුවක්! මේ දින මුහුණු පොතේ අමුතුම රැල්ලක් පවතිනවා එයට ආදාලව මධුෂා මෙම සටහන තැබා ඇති බව බොහො දෙනාගේ මතයයි ඇය තැබු ෆේස් බුක් සටහනයි මේ...

2020 ජනාධිපති අපේක්ෂක වෙන කවුරුත් නෙවෙයි .. මම :D
මම තුන්ලෝකෙටම බලවත් පුද්ගලයන් සියල්ලන්ම හොදින්ම හදුනවා.. රාජපක්ෂවරුන් වගේම ජයවර්ධන ලගෙ පැත්තෙන් වික්‍රමසිංහලගෙත් නෑ කම් තියෙනව.. සිරිසේන මහත්තයාටත් ලගම හිතවත්.. දිසානායක මගෙ ආදරේ .. සිරිසේන මහත්තයාගෙ වික්‍රමසිංහ මහත්තයගෙ සීනු සහෝදරවරුන්ගෙ ඒ විතරක්ද මහින්ද මහත්තයගෙ කණ්ඩායම් මට මාර ආදරෙයි.. නිදි වරාගෙන උදේ හවස මම ගැනමයි ලියන්නෙ..

2020 ජනාධිපති අපේක්ෂකයා වෙන කවුරුත් නෙවෙයි මම.. ලංකාවෙම ණය එක රැයින් ගෙවනවා නෙවෙයි.. මුලු ලංකාවෙම ඉන්න බුද්ධිමත්ම මිනිස්සුන්ව දුකින් මුදවන බවට පොරොන්දු වෙනවා.. මට තුන්ලෝකාග්‍ර බලවතුන් සියල්ලන්ගෙම ආශිර්වාදය තියෙනවා.. රාජාධිරාජ රාජ ගම්භීර රැජින යෝගය සතු එකම කේන්ද්‍රයේ හිමිකාරි මමයි..මම ලංකාවෙ රැජින වෙනවා කියලාකේන්දර බලපු අය කිව්වා.. එහෙනම් හරිනෙ.. මට චන්දෙ දෙන්න ලෑස්ති වෙලා ඉන්න ..
මධූෂා රාමසිංහ -

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Minister Arjuna Ranathunga Speaks About Oil Issue | තෙල් අර්බුදයේ ඇතුලත කතාව - අර්ජුනගෙන් හෙළිදරව්වක්
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News


x