Citizen.lk
 
 

වසර 99කට පසුව ඇමරිකානුවන් ජීවිතේ එක්වරක් පමණක් සියැසින් නැරඹූ විරල සූර්යග්‍රහණය - වීඩියෝ

වසර 99කට පසුව ඇමරිකානුවන් ජීවිතේ එක්වරක් පමණක් සියැසින් නැරඹූ විරල සූර්යග්‍රහණය - වීඩියෝ | Worth everything America takes in total solar eclipse from coast to coast
Tue 22 August 2017 8:25 am
2,412 views

වසර 99කට පසු සිදුවූ විරල සූර්යග්‍රහණයක් ඊයේ (21) සිදුවුණා. මෙය ශ්‍රී ලංකාවට දිස් නොවුණද උතුරු ඇමෙරිකානු කලාපයේ රටවලට හොදින් දැකගන්න හැකි වූ බවයි වාර්තා වන්නේ. 1918 ජූනි 8 වනදාට පසුව ඇමරිකාවට දිස්වූ එකම පූර්ණ සූර්යග්‍රහණය මෙය බවටයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබෙන්නේ..

මේ සූර්ය ග්‍රහණය සමස්ථ එක්සත් ජනපදය පුරා පැතිරෙන කිලෝමීටර් 115කට පළලට දෘෂ්‍යමාන වන අතර සූර්යග්‍රහණය ආරම්භවූයේ පැසිෆික් සාගරයට සඳුගේ උප ඡායාව පතිතවීමත් සමඟිනුයි.

ශ්‍රී ලංකාවේ සම්මත වේලාවෙන් ඊයේ (21) රාත්‍රි 9.17ට මෙය සිදුවූ අතර පූර්ණ සූර්ය ග්‍රහණය රාත්‍රී 10.19 ආරම්භ වී තිබෙනවා.

මේ එම සූර්යග්‍රහණයේ වීඩියෝවයි.....

Latest News

You may also like

Latest Videos

Hot Video

Sonu Nigam Live In Sri Lanka 2017 | මියුරු ස්වරයෙන් රසික සිත් වසඟ කළ සෝනු නිගම් සජීවී ප්‍රසංගයේ රසමුසු තැන්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News